Virtual DJ සිංහලෙන් ඉගෙන ගමු
ගොඩක් අය කැමතියි DJ කරන්න හැබැයි අපිට තියෙන
ප්‍රශ්නෙ තමයි DJ කරන්න උපකරන එහෙමත් නැත්නම් Dj Console එකක් නැති වීම,
අද කාලේ Dj Console එකකුත් රුපියල් 1,50000 ක් වෙනවා ගොඩක් අයට Dj උපකරන මිලට ගන්න විදියක් නෑ..
එහෙම ගත්තත් ඒවා පාවිච්චි කරන්න ටිකක් විතර අපහසුයි. වැඩි කතා ඕන නෑ... අපි මාතෘකාවට
බහිමු,
“Virtual Dj” ගොඩක් අය මේ Software එක install කරලා පාවිච්චි කරලා
තිබුනට,සමහර අය මේ software එකට අළුත් එක නිසා මේක
අපි මුල ඉදන්ම පටන් ගමු.
ඇත්තටම Virtual Dj කියන්නෙ Dj කරන්න පාවිච්චි කරන Software එකක් හැබැයි මේක වෙන
දේවල් වලටත් යොදාගන්න පුළුවන්,
මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවන් කිහිපයක්,
- නාට්‍යක පසුබිම් සංගීත අංග එකතු කිරීමට,
- ඕනෑම උත්සවයකට සංගීතය සැපයීමට,
- ඕනෑම සිංදුවක් Edit කරන්න,
මේවගෙ තව ඔනෑ තරම් අවස්ථා තියෙනවා මේ Software එක ඉගෙන ගනිද්දි ඉස්සරහට
ඕගොල්ලන්ට තේරෙයි.
මුලින්ම අපි මේ Software එක Install කරමු
Virtual Dj Download කරන්න පහත Link එක click කරන්න
Downlaod Virtual Dj (Torrentz)
Download Virtual Dj Pro + crack (Direct Download)
External Mirror 1
Virtual Dj Download කරන්න පහත Link එක click කරන්න
Downlaod Virtual Dj (Torrentz)
Download Virtual Dj Pro + crack (Direct Download)
External Mirror 1
ඒක Install කරන හැටි මුල ඉදලා කියලා දෙන්න ඕන නෑනේ?
rar file එක unrar කරලා,
setup එක install කරලා ,
crack එක run කරන්න.
මොකක් හරි අවුලක් උනොත් comment එකක් දාන්න...



No comments:
Post a Comment